Showing posts with label නුවනි නිසල්‍යා. Show all posts
Showing posts with label නුවනි නිසල්‍යා. Show all posts

January 4, 2011

ආදරය...
හැරෙන්නට
අපි....
කතාකරනව....
ඉර හද තරු සමනල්ලු
හැමදේම ගැන.....
කොන්දේසි විරහිතව...

January 3, 2011

රෑ පුරාම
ඔයා ඉල්ලුවා
මගෙන්
ආදරේ..... ...
ඈහෑරිලා බලද්දි
ඔයා
එතන නෑ....
හිටියේ,
ඉර....