Showing posts with label සාජානි අමරතුංග. Show all posts
Showing posts with label සාජානි අමරතුංග. Show all posts

March 28, 2013

නිදිකුම්බා ගහේ
කටු ඇණුනට
කොහොමද පිළිගන්නෙ
නපුරුයි කියලා
පුංචි දේටත්
ඇකිළෙන හැටි දැක්කම...

January 11, 2013

ඔන්න කිවුවා
සිත්තරාට
මගේ සිතුවම
මටම ඕනි...

January 2, 2013

තනිකම

තනියම අහසට නැගුණ ගහකින්
උඩට ආපු තනි අත්තක
තනිකඩ කුරුල්ලෙක්
තනියම ඉදගෙන
තනි වලාකුළක් තියෙන
අහස දිහා බලාගෙන..