Showing posts with label අසුරයා. Show all posts
Showing posts with label අසුරයා. Show all posts

May 20, 2013

වැහි වලාවේ

නිරිත දිගින් හමනා වැහි වලාවේ
රුහුණට මාව සිහිකරපන් වලාවේ
සබරගමුවෙ වැහි අප්පුලා මලාවේ
කොළඹ රටට වැහැපන් වැහි වලාවේ

March 8, 2013

I love OS

Ios නම් අධික සීතලං
Windows නම් සෙවල පටිත්තං
Fedora නම් මට විලම්බීතං
Ubuntu නම් අග‍්‍ර බෝජනං

February 11, 2012

සෙමට කෙමක්

වැස්සක් ඇවිල්ලා
වැස්සට තෙමිලා
කැස්සක් හැදිලා
කැස්ස වැඩි වෙලා

September 11, 2011

රූං රූං

මං ඉන්නං වෙනිං කවුරුං හරි එනකං
එතකං මා ලගිං හිටහං
පුලුවංනං මකහං මගේ තනිකං
බැරි නං ඉතිං පලයං

July 20, 2011

කේන්දරය

ඔක්කොම තරු පිහිටා ඇත හරි හරියට
රාහු කේතු ඇත්තේ මගෙ ඉහ හරියට
චන්ද්‍රයි ග්‍රරුයි පිහිටා නැත ලග හරියක
සිකුරු තරුව වඩින්න මගෙ අත හරියට

January 28, 2011

එන්නෙම නැද්ද

එන්නෙ නැද්ද කවදාවත්
ඉන්විසිබල් නැතුව ඔන්ලයින්
ඔයාගෙ නම ඉස්සරැහින්
කොල පත්තුවෙනකන්
මන් ඉන්නෙ නිකන් බලන්

January 13, 2011

සිරිමත් මගෙ සකි
චාටර් වැද්දෙකි
දැන් මල් පප්පෙකි
හෙන බේබද්දෙකි