July 24, 2011

තරු දෙනෙත දිළිසෙමින්
ආදරෙයි කීවාම...
පපුතුරේ හැන්ඟෙමින්
උණුසුමක් සෙව්වාම...
දාලා යන්නේ කොහොම මන්
ජීවිතේ නුඹ ගාව.......,,,

No comments:

Post a Comment