Showing posts with label ලහිරු චතුරංග. Show all posts
Showing posts with label ලහිරු චතුරංග. Show all posts

January 26, 2011

බාලගිරිදෝසය !

අද නැතිව
හෙට එතැයි සිතන
නුඹ තාමත්
සොයමි මම
මරු කතරක
දියපොදක් ලෙස..