July 11, 2011

බලාපොරොත්තුව

රැගෙන යන තුරු
නුඹේ ලෝකෙට
බලා හිඳින්නම්
දවසක් දෙකක් නොව
දිගම දිග කල්පයක් වුව....

2 comments:

  1. කප්පරක් වුව බලා ඉන්නම්
    එක්ක යන තෙක් මා අරන්
    නංගියේ ඒ පැතුම පිළිඅරන්
    කුමාරයෙක් ඒවි අද රත්තරං

    ReplyDelete