July 1, 2011

පුංචි පුංචි බලාපොරොත්තු...
බිංදු බිංදු කඳුලු කැට වලින් ...
ඩිංග ඩිංග දිය වෙලා යද්දි ...
හැංඟි හැංඟි මං බොතලයක්ම බීලා ...

2 comments:

  1. හැංගි හැංගි බිව් බෝතලේ
    ගෙනයයි මරු තුරුළට මලේ
    දියවුනත් පැතුමන් විලේ
    හෙටත් පූදී පියුමන් විලේ

    ReplyDelete
  2. punchi punchi kawi padha
    dinga dinga galapanna
    nubata tiyena hekiyawa
    denna epa gilihenna....
    -subha-

    ReplyDelete