Showing posts with label gකුලා. Show all posts
Showing posts with label gකුලා. Show all posts

October 3, 2018

තරහව

ගිණි පුපුරකි පුපුරණ
දිය බිදුවකි සිසිලන
තරහව
අැයගේ...

July 28, 2018

මේ කවිය නුඔටමයි

තිබුණාට අාදරය - මහ මෙරක් වගෙ නුඔයි
කවි ලීවෙ නෑ නුඔට - ඒනමුත් අාදෙරෙයි

සිත ගියත් අරෙහෙ මෙහ - නැවතුනේ ඔබෙ ලගයි
හැමදා ළඟ හිඳි - නොසිතු කතාවක් ගොතයි

මෙි දිවි ගෙවෙන්නේ - නුඔෙ නමින් විතරමයි
සොදුරු සිහිනය ඔබයි - මේ කවිය නුඔටමයි

April 11, 2014

ඔබේ නෙතු

දහස් ගණනින්
හමු‍වුණත් නෙතු ....
ඇයි ද මට ඕනෑ 
ඔබේ ඒ නිල් නෙතු ....
ඇයිද නොදනිම්
තවම නොදනිම්....

February 14, 2014

අලුත් සමනලී...

රෝසම රෝස කොපුල් ඇති
නිල්ම නිල් ඇස් ඇති
පුංවිම පුංචි 
දගකාර සමනලියක්
ආවා ෆේස්බුක් වැට් එකට

ඔබ අහම්බෙන් ආ සමනලියකි
දැනුනේ සොදුරු බවකි
ඇසුනේ මිහිරි බවකි
වෙනදා නොවූ ලෙන්ගතුවකි
හමුවූ ඔබ වෙනස් කෙනෙකි....

February 12, 2014

හදිස්සියේ ගිලිහී ගිය තරුව

හදිස්සියේ ඔබ හමුවී...
ඇයි ද මග හැරුනෙ එසැනින්...
පෙනී නොපෙනී යන
තාරකාවක් මෙන්....

February 10, 2014

ඉගිලී ගිය කාලය

අතීතය ගෙවී ගොස්
ඇවිත් ඇති කාලයේ
සියළුදේ ඇත වෙනස් වී...

හිතා ගන්නට බැරිතරමටම
කාටත් හොරා ඈත් වී
කාලය ඉගිල ගොස් ඇත දුරස් වී...

ඒත් කොහොම අමතක කරන්නද
බැඳුනු හිත අතීතය
සුන්දර මතකයන් එක්ක මුසු වී....

November 11, 2013

අවංක කමේ අවසානය

අවසානයේ
අපිටම කෙලවෙනකං
අපිවත් දන්නෑ....
ඕනෑවට වඩා අවංක කම
පෙන්නුවම.....
මේ අවංක හිත
යටවෙනවා හැමදාමත්...
ඒ චපල හිත් ඉස්සරහvv

October 4, 2013

ජීවිතයේ Remote එක

ජීවිතයේ සොඳුරු, ලස්සන තැන්  Pause කරන්න තිබුණානං
අමිහිරි තැන්, අකමැති තැන් Fast FWD කරන්න තිබුණානං
මතකයන්, වැරදුනු තැන් REWD කරන්න තිබුණානං
Play කරන්න තිබුණා ජීවිතයේ හොඳ කාලය අයෙමත්....

August 22, 2013

බිඳුන හද

හද බිඳුන තරමට
හදන්නට බැරිවේයිද ආයෙත්...
වැහැරී ගිය ඒ හිත හදන්නට 
කවදා හෝ දෑත දේවිද ඈ ආයෙත්...

August 7, 2013

ගොළු යථාර්තය...

නුඔට තාම දැනිල නෑ
උණු වුණ ඒ හිතේ ගින්දර
නුඔ තාමත් දැකල නෑ
කදුළු පිරුණු ඒ දෙනෙත්

ආදරේ කලා ගොඩක්, සත්තතමයි
නුඔට අමතකයි ඒ සොදුරු අතීතය
අහිංසකයි නුඔ හැමදාමත්
ඒත් ගොළුයි ඔබේ යථාර්තය තාමත්

සිහි කරන් ඔය මුහුණු
හිරකරන් ඒ මතකය
මියැදෙනවා කාටත් හොරා
නුඔට ආදරේ ඒ පණ.....

July 10, 2013

Naදී...

සිසිලස ගෙනෙයි ඔබ හැමටම     Naදීය....
සද එළි‍යෙන් හිරුකිරණින් නැහැවෙයි  Naදීය...
මහ වෘක්ෂ වන මැදින් රැක ගනියි ඔබව   Naදීය....
සිහින් ලතාවට ඈතට ඇදීයන    Naදීය...
මහ සයුර හමුවෙයි කවදාක හෝ ඔබට   Naදීය.....

July 4, 2013

බඔරා...

රෝස මල් මිටි තිබුණාට...
ඔබරු රොත් හිටියාට...
එක මලයි තිබුණෙ බඔරාට...
එමල හැර නොයමි කිසිදාක...

May 17, 2013

චිරං ජීවතු කිංස්ඩුව් මව්නි,

ඒ අපූරු නිවහන,
ජීවිතේ කියාදුන්න්,
ජීවිතේ සොයාදුන්න,
රත්තරං පිං කෙත,
කවමදාකවත් අමනක කරන්න බෑ.....

ඉතින්..
එක් සිය දෙ විසි වසරක,
අභිමානවත් රාජ පෙළපත,
තව සහස් කල් දුර දිනන්නට,
සදාදරණීය කිංස්ඩුව් මව්නි,

ඔබට චිරං ජීවතු. චිරං ජීවතු. චිරං ජීවතු !!!!

May 13, 2013

හද

හදේ නෙතු
කැලුම් පොදි
නුඔට පිදුවා
අවංකව මම...