ආදරණීය,
පර මල
October 31, 2014
October 29, 2014
දැවෙන ඔබ
දල්වන තුරු
ඉවසුම් නැතිව සිට
දල්වා,
මුළු හදවතින්ම
පහස විද..
මාගේ දෑගිලි තුලම
දැල්වී පිච්චී යන ඔබ...
හරියට
තව මොහොතකින්
අවසන් වන
මාගේ ප්‍රේමය නොවන්නේද..?
ඉවසුම් නැතිව සිට
දල්වා,
මුළු හදවතින්ම
පහස විද..
මාගේ දෑගිලි තුලම
දැල්වී පිච්චී යන ඔබ...
හරියට
තව මොහොතකින්
අවසන් වන
මාගේ ප්‍රේමය නොවන්නේද..?
October 27, 2014
October 24, 2014
ආදරයේ මරණය
ලා හිරු රැස් සේ මාවෙත ආ
කුනාටුවක් සේ මාහැරගිය
කඩුපුල් මලය නුඔ මාගේ
කෙලිලොල් කමින් ගතකල
ඒ සුන්දර අතීතය
සිහිවී හඬයි මා අද ඔබ ලඟ
සුදු ඔසරියකින් හැඩවූ ඔබ
දුක් මුසු මුහුනෙන් යුතුව
මා දෙස බලා සිටිනුයේ ඇයි ද මා ප්‍රියාවිය
ඔබ දකින මේ අවසන් මොහොතේ
කළු මේඝයන් ඇදෙයි අහස් දිය වැටීමට
එම වැහිපොද තුලින් ඔබ
මා හැරදමා යයි සෑම දාටම
කුනාටුවක් සේ මාහැරගිය
කඩුපුල් මලය නුඔ මාගේ
කෙලිලොල් කමින් ගතකල
ඒ සුන්දර අතීතය
සිහිවී හඬයි මා අද ඔබ ලඟ
සුදු ඔසරියකින් හැඩවූ ඔබ
දුක් මුසු මුහුනෙන් යුතුව
මා දෙස බලා සිටිනුයේ ඇයි ද මා ප්‍රියාවිය
ඔබ දකින මේ අවසන් මොහොතේ
කළු මේඝයන් ඇදෙයි අහස් දිය වැටීමට
එම වැහිපොද තුලින් ඔබ
මා හැරදමා යයි සෑම දාටම
October 22, 2014
ආදරයද?
දහසකුත් සොඳුරු නෙත්
දුටුවමුත් නිති පතා
ඒ එකදු දෑසක
නොදුටු ලෙන්ගතු කමක්
පිරී ඉතිරෙන
ඔබේ අහිංසක ඇස්
ඉඟි කරන්නේ
අදරයමද?????????????
October 20, 2014
සඳ රැයක වැව් දිය
උනා සළු
පිළි
සඳක් වැව
බැස
දිය
කෙළී...
කෙනෙක් ඒ
දැයි විපරමින්
තව සඳක් තරු
අතර වී....
October 17, 2014
October 15, 2014
October 13, 2014
October 10, 2014
ගිලිහුණු පිය සෙනෙහස
පේනු තුනේ ප්ලග් ටොප් එකේ අර්ත් වයරේ ගැලවිලා
හෙන පුපුරන,අකුණු වදින මහා මුසල අඳුරු දවසේ ප්ලග් ටොප් එක උණු වෙලා
October 8, 2014
නො-එබෙන යතුර
එබෙන මිරිකෙන
යතුරු පුවරුවේ
මැද තනිවූ කුහුඹුවෙකු මෙන්
ඇඟිලි තුඩෙන් , නියපොත්තෙන් බේරී
කිසිදා නො-එබෙන යතුරක් සොයමි මම
මැද තනිවූ කුහුඹුවෙකු මෙන්
ඇඟිලි තුඩෙන් , නියපොත්තෙන් බේරී
කිසිදා නො-එබෙන යතුරක් සොයමි මම
October 6, 2014
තහනම්
තහනම් අඩවියේ සරණා
යුවැත්තියේ
තහනම් දොරේ අත
තියාපු යුවැත්තියේ
තහනම් ඵලේ රස බලාපු
යුවැත්තියේ
තහනම් උනේ
මාසිකයද යුවැත්තියේ
October 3, 2014
October 1, 2014
Subscribe to:
Posts (Atom)