මට දැන්
ඇති වෙලා,
ඔයා ,
නැති කම.. !
Showing posts with label -කුරුළු-. Show all posts
Showing posts with label -කුරුළු-. Show all posts
May 30, 2014
May 28, 2014
May 26, 2014
May 23, 2014
May 21, 2014
May 19, 2014
January 24, 2014
January 22, 2014
රතුවුණ ඇස්
හ්ම් ඇත්ත...
අපි දෙන්නම කලේ විහිළු....
මම ඔයාට,
ඇත්තට,
ආදරෙයි කියල
විහිළුවට තරහ වුණා...
ඔයා.. මට..!
විහිළුවට,
ආදරෙයි කියල,
ඇත්තට තරහ වුණා..
---- රතු වුණේ මගේ ඇස් --
අපි දෙන්නම කලේ විහිළු....
මම ඔයාට,
ඇත්තට,
ආදරෙයි කියල
විහිළුවට තරහ වුණා...
ඔයා.. මට..!
විහිළුවට,
ආදරෙයි කියල,
ඇත්තට තරහ වුණා..
---- රතු වුණේ මගේ ඇස් --
January 20, 2014
කඩදාසි මල්...
කවි ලියපු කොලය හරි රටාවක නවනවා
තවත් එක මලක් මම අදත් රෑ හදනවා
හදන හැම මලම කඩ දාසි බව හිතනවා
වුණත්, ඉන් නුඹෙ සුවඳ හැමදාම හමනවා
තවත් එක මලක් මම අදත් රෑ හදනවා
හදන හැම මලම කඩ දාසි බව හිතනවා
වුණත්, ඉන් නුඹෙ සුවඳ හැමදාම හමනවා
January 17, 2014
දෙකේ දුර
Shift එක නැතිව
නම් “ එ“ යා.....
Shift එක එක්ක
නම් “ ඔ“ යා.....
....
යුනිකේත දන්නවනම්..
ඒ දෙකේ දුර..
නම් “ එ“ යා.....
Shift එක එක්ක
නම් “ ඔ“ යා.....
....
යුනිකේත දන්නවනම්..
ඒ දෙකේ දුර..
January 16, 2014
අපේ ගැන
කවරු හරි ලියනවා නම් ඉතින් මගේ ගැන
ඈ සොයා ගෙන ගොසින් පතුලටම හෙමින් කැන
කලුපාට අඳුර කොණ අත ගගා හෙමින් ඇන
ගලන දුක්බර පෙමින්, අපේ ගැන ලියනු මැන
ඈ සොයා ගෙන ගොසින් පතුලටම හෙමින් කැන
කලුපාට අඳුර කොණ අත ගගා හෙමින් ඇන
ගලන දුක්බර පෙමින්, අපේ ගැන ලියනු මැන
January 13, 2014
Subscribe to:
Posts (Atom)