Showing posts with label පියසටහන්. Show all posts
Showing posts with label පියසටහන්. Show all posts

October 23, 2011

ඇය

ඇස් නිලුපුල් නොවුනට
මුහුන සඳවත දෙතොල් නාදලු
සිගිනිඟ සිරිවස කෙස් සුනිල් වලා
නිය මුතු නොවුනට ඇය ඔබද මන්දා.