Showing posts with label
Rasika MR
.
Show all posts
Showing posts with label
Rasika MR
.
Show all posts
May 29, 2011
අහිමි පෙම
බඹරෙකුට අහිමිනම් මලේ රොන් උරන්නට
විහඟුන්ට අහිමිනම් නිල් අහසෙ පියබන්න
සඳවතට අහිමිනම් වලාකුලු සිප ගන්න
නුඹෙ සෙනෙහෙ අහිමිනම් පෙම් බැන්ද මගෙ සිතට
කඳුලකට අවසරයි නෙතු අගින් ගිලිහෙන්න....
Older Posts
Home
Subscribe to:
Posts (Atom)