January 5, 2011

සොරා ගත් තනුව

ආපසු හැරෙනු නොහැකිය
කීර්තිමත් ගායකයාණෙනි
යෝදයා
ඔබව සොයනවා
සොරා ගත්තාට
රන් බිජුලන කිකිළිය
අත හැර
ඒ මිහිරි තනුව

3 comments:

  1. දැන් දුවන්නයි තියෙන්නේ
    දුවන ගමන් බැරියැ
    තවත් තනු පැහැරගන්න

    ReplyDelete
  2. හහ්...එහෙනම් දන්නව කවුද කියල තනු සොරා.

    ReplyDelete
  3. අනේ නෑ මම මේ පොදු තේරුමෙන් හිතල කිව්වේ... ඇත්තම කතාව දන්නෙ නෑ... :D

    ReplyDelete