January 4, 2011

කොහේවත් නැද්ද.

එහෙත් නැත
මෙහෙත් නැත
කොහේ හෝ
ඇතැයි සිතමි.
ඒත් කොහේවත්
නැති උනොත්?

2 comments:

  1. එහෙත් කල
    මෙහෙත් කල
    කොහේ කවුරුත් කල
    අපොයි
    ඔය මිදි තිත්තයි කියා
    තවත් කවියක් ලියමු!

    ReplyDelete
  2. කොහේ හෝ නැතිවන්නට නම්
    විදහක්ම නැත...

    ReplyDelete