January 13, 2011

ඉර ඉවසන සඳ සතපන

එකම අහස දිව රෑ මැද

හිරු සඳු දෙක නුපදින දින

අහසට සුසුමක්‌ නැගෙයිද

1 comment:

  1. මොන පිස්සුද....
    අහස ඉඳියි හොඳට...
    කාලෙකට පස්සෙ...
    මරු ආතල් එකක් දැම්මෑකි!

    ReplyDelete