January 3, 2011

රෑ පුරාම
ඔයා ඉල්ලුවා
මගෙන්
ආදරේ..... ...
ඈහෑරිලා බලද්දි
ඔයා
එතන නෑ....
හිටියේ,
ඉර....

2 comments:

  1. ඉතිං ඉර නරකද
    හැමදාව ඇවිත් බලලා යන...
    ඔය නරක චේතනාවෙන්
    රෑට විතරක් ළඟට එන උන්ට වඩා...

    ReplyDelete
  2. එසේ නොකියන්.
    අමතකද?
    දහවල් කල
    ඉර රත්කර පෙලා දැමූ උන්ට
    සඳ රෑට විතරක්ම
    ඇවිදින්..
    සිසිල බෙදා යන වග..

    ReplyDelete