January 1, 2011

එම්බා කරීනා කපූරුව
මා නුඹට ආදරේ
බව දැනත්
ඉම්බේ කිම තී
හිරිකිත රොෂානුව

5 comments:

  1. ආමීර් කානුව
    ෂාරුක් කානුව
    එක්කම නුඹත්
    දැන් පැරණියි
    ඒකයි ඉම්බේ
    නවසඳ රොෂානුව

    ReplyDelete
  2. නැතිවිට හිරිකිතයක් අනුගත විය යුතුය ඇත්තට..

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. නැති නිසා නුඹ ළගක
    ඉමිබා මම රොෂානුව
    දැනුනා හිතට ඉඹින්නේ
    ලිෂ්විෂූවම බව.........

    ReplyDelete
  5. නැති නිසා නුඹ ළගක
    ඉමිබා මම රොෂානුව
    දැනුනා හිතට ඉඹින්නේ
    ලිෂ්විෂූවම බව.........

    malaaaaaaaaaaaaa johnnnnnnnnn

    ReplyDelete