January 7, 2011

ජැකාගේ දූ

හපන් පැදුර
කාලේ ඉඳන්
හිත්ලෑවේ මං
උඹලට


එහෙව් එකේ ඇයි
බැන්දේ කොහෙවත්
නැති ඩොකෙක්ව
උඹ

5 comments:

  1. මම විතරක් නෙමේ එහනම්...:(

    ReplyDelete
  2. හික්..හික්..මමත්

    ReplyDelete
  3. ජැක්සන් සහ ජැක් සන් ට වගේම ජැක් ඩෝටර් ටත් කස්ටිය පෙම් බඳිනව වගේ නෙව. හිකිස්.

    ReplyDelete
  4. උඹත් ඔව්ව අමතක කර
    හොඳට හැදුණ ඩොකියක් හා
    සෙට්වීලා ඇඩ් දාලා
    කසාද බැඳපන්!

    ReplyDelete
  5. අපෝයි අවුරුහු ගානක හීන

    ReplyDelete