January 28, 2011

බලාපොරොත්තුව

කාත් කවුරුත් නැති දුර ඈත නගරයක...
බාගෙට හැදූ කොන්ක්‍රීට් කනුවකට හේත්තුවුනු බී.එස්.සී කාරයෙක්...
උපාධි සහතිකෙන් ඔළුව මුවා කරගෙන...
හූල්ලනව අහස දිහා බලාගෙන...
"කවදා නම් නවතීවිද මේ වැස්ස.. !!"

1 comment: