January 4, 2011

ආදරය...
හැරෙන්නට
අපි....
කතාකරනව....
ඉර හද තරු සමනල්ලු
හැමදේම ගැන.....
කොන්දේසි විරහිතව...

1 comment:

  1. ඒ දේවල් තියෙන තාක්
    ආදරය සුන්දර වුණාට
    ආදරේ කතාවට ගත්තට පස්සෙ
    ඇවිලෙන්න ගනීවි
    ඇපත් නැතිව...

    ReplyDelete