January 3, 2011

විනාශයක්

අවුලක් නැති
පවුලක් ලඟ
break නැති
හදවතක්...!

3 comments:

  1. වැටෙන් එහා මල් පඳුරේ
    ඔබ පිපී දිලෙයි අඩ අඳුරේ :D

    ReplyDelete
  2. මගෙ කූඩුවට ඇවිත්..
    සල්ලාල පෙම්වතෙක්..

    ReplyDelete
  3. පවුල අවුල වූ කල
    වැදුනේ
    කොහේ තිබුන
    Break එකක්ද?

    ReplyDelete