January 8, 2011

වට නොවට

ඉස්සර,
කොයිතරම් නම්
වටිනවද?
ලේසියෙන් නොවැටෙනා හින්දා...

අද,
කොයිතරම් නම්
නොවටිනවාද?
නිතරෝම වැටෙන හින්දා...

2 comments:

  1. බලාගෙන යද්දි
    කෝකත් හරි
    කෝකත් වැරදි
    කෝකත් පර්ෆෙක්ට්
    කෝකත් අවුල්

    ඉන්න ඕන කොහෙද?
    ඒකත් අවුල්...

    ReplyDelete
  2. නොවැටෙන්න ගහන්න...ගල් වලට සෝඩ ටිකක් සමග හොඳ බයිට් එකක් හදා ගන්න....

    ReplyDelete