January 18, 2011

අමාවක සිරි

ගන අඳුර රජ කලත්
අමාවක රෑත්
ලස්සනයි

2 comments:

  1. සිරාවටම...
    ඔය අමාවකට අකමැති උන්
    දන්නෙ ජීවිතෙන් බාගයයි...

    ReplyDelete