January 13, 2011

මලී

පින්න වැටී නිල් මිණිකැට දිලෙනු බලාපන්
පින්න කැකුළු මල් එකිනෙක පිපෙනු බලාපන්
ගොන්න ගහේ ගහ මුදුනේ ගිරව් බලාපන්
අන්න මලී මල් නෙළනා අගේ බලාපන්

1 comment:

  1. ඔය කියන්නෙ මෙයා ගැනද? අපෝ ඔව් මෙයානම් මල් කඩනවා... පර වුණාම විසි කරනවා... ගහටත් නෑ එයාටත් නෑ...

    http://abnormalminds.blogspot.com/

    ReplyDelete