January 3, 2011

ගැබ්බරව කවි අහස
වැලපවයි සලන්නයි
කවි අණුව කවි අණුව
සිතට නුඹේ නිදි බරිත

1 comment:

  1. කවි අහස යට නිදන්නට ලොල්
    සිත මත කවි අණු බිඳිති විසිරී
    නිදි ගැට කඩා පිබිදුණිද සිත
    මෙවන් අරුම කවි මල් මවන්නේ

    ReplyDelete