January 1, 2011

ආන්ත්‍රාවයි

ඩයිනමයිට් පෙට්ටියක
බහාලූ
ගිනි කූ‍රැ දෙකක්
මෙනි
අපි

1 comment:

  1. ගිණි පෙට්ටියෙන්
    පැන ඇවිත් නේද?
    දැන් බය වෙන්න කාරි නෑ...

    ReplyDelete