January 24, 2011

පිවිතුරු ද?

උඹ නැතුව
පසු තැවෙන
ප්‍රීතිමත්
මගෙ මුහුණ
දුටුව ඇය
කොපුල් සිඹ
පලකලා
ආදරය

No comments:

Post a Comment