February 7, 2011

පොකුණු ජලයෙන්
තම මුහුණ දුටු
තරහ ගිය කපුටෙක්.
"මේ ජරා කොකත් නැති තැනක් නෑ."

1 comment:

  1. ගොඩක් මිනිසුන් වගේමයි
    කපුටත් හිතං ඉන්නේ
    තමං ගැන...

    ReplyDelete