February 1, 2011

ප්‍රයෝජන

ගිටාරයක් ඇත
බෙර ගසන්නට...
කොම්පියුටර් ඇත
ගේම් ගසන්නට..
ප්‍රිය බිරිඳක් ඇත
ළමයි හදන්නට...

6 comments:

  1. හි හි ප්‍රිය කෙසේ වෙතත් බිරිදක් ඉන්නව ලමයි හදන්න. ප්‍රියා ඉන්නේ ඔෆිස් එකේනේ ..ආ නැ...පොඩි එකගේ මොන්ටිසෝරියේ..

    ReplyDelete
  2. බිරිඳගෙන් ඇති ප්‍රයොජනය ලමයි සෑදීම පමනක්ද? :-)

    ReplyDelete
  3. ලියලා තියන දේත්, ඒකේ හෙඩිමත් තේරුම් ගත්තනම් ඔය ප්‍රශ්නේ මගෙන් අහන්නේ නෑ.

    ReplyDelete
  4. මල් මල්

    ReplyDelete