February 16, 2011

ඔබ ගැන
එක දවසක් දා
ඇතිවුණ පැහැදීම
ඉතිරි කා‍ලයේම
පශ්චාත්තාපයට
හේතු විය

1 comment:

  1. ඔව් ...ඒකයි බාහෝවිට ඇත්ත

    ReplyDelete