February 21, 2011

♠බෝක්කුව♠

එනවා යැයි
පොල්ල තිවු..
විට..

තනි නොතනියට
කකුල් කෙටිය
රිදෙනවිට..

පිහිට වූ
නුඹ..!!

1 comment:

  1. අද
    නැතිවෙලා
    ඒ වෙනුවට
    ලොකු
    පාළමක්
    ඇමතිතුමා
    හදලා
    ගිහින්..

    ReplyDelete