February 11, 2011

දෙමු සවන

සයිබරයේ අපි කවුරුත් කතාවෙන
ඉලංදාරි අයියාගේ කතාවට
සවන් යොමු කරමු කවියනි ඉක්මනට
කවියන් එක් වෙලා සවනත දෙමු ඔහුට

1 comment:

  1. කවියන් කතා කරුවන් ලියනා බොහොම
    පේනා ලෙසින් නම් එක් වී ඇත සැවොම

    ReplyDelete