February 27, 2011

එපා මට එපා

ආයෙමත් ඇවිත් නුඹ
රිද්දනවා හැම රැක
කළුවරම උරුම මට
එපා උඹේ සඳ එළිය

1 comment:

  1. නොරිදවා හද මඩල
    ‍ඇවිත් හෙමිහින් ලගට
    උරුම කළුවර බිඳින
    මමයි නුඹෙ සද එළිය...

    ReplyDelete