February 19, 2011

අහසෙ ඉඩ මදිකොට
වලාකුළු ටික පනී කන්දට
කන්ද කරබාගෙන
කඳුළු ඇළි අතහරී පොළොවට!

1 comment:

  1. ධරණී නම් තරුණිය
    පිසදමයි
    ඈ වත
    දුහුවිලි
    පොද
    ඒ කඳළැලි
    දියෙන්..

    ReplyDelete