February 23, 2011

මිණි කවි - කවි මිණි

මං ලියපු ගොඩක් කවි
පොතක් තුළ තියෙනවා
එකින් එක හෙමි හෙමින්
හෙට ඉදන් එවනවා

1 comment:

  1. හෙට ඉඳන් එවන කවි
    හෙමි හෙමින් කියවලා
    හිත ගන්න කවි වලට
    කමෙන්ට් මං කරනවා ...
    :P

    ReplyDelete