February 14, 2011

වෙනස

මගේ ආදරය
MP3 කර එව්වාට
ඇසිය නොහැක ඔබට
ඔබේ හඳවත කියවන්නේ
MIDI ෆයිල විතරමය

2 comments:

  1. හයියෝ...
    මක් කොරන්නද එහෙනම්
    ඔයා ඕඩියෝ ප්ලේයරයක් වුණාට
    එයා මිඩි ගයන ඕගනයක්
    කැමතියි අකමැතියි!

    ReplyDelete
  2. හ්ම්...කැමතියි-අකමැතියි

    ReplyDelete