April 28, 2011

කඳුල

ඉකිබිඳින තාරුකා
කැදැල්ලෙන් ගිලිහිලා
මගේ කම්මුල් පුරා
සීරුවට තැවරුනා...

3 comments:

  1. අඳුරු අහස් ගඟ
    පිරි දිලෙන තරු කැට
    පොරබඳන්නේ
    එළිය දෙන්නට අමාවකේ
    උදාවනතුරු නවසඳක්
    වක වක පුරනා
    සුපුන් සඳක්

    ReplyDelete
  2. ගොඩකාලයක් ගිය කවිය post වෙන්න.ඩීන් අයියගෙ reply එක ගොඩක් ලස්සනයි

    ReplyDelete
  3. Miniකවියට නිර්මාණ ගොඩාක් ලැබෙනවා, ඒවා ලැබෙන පිලිවෙල අනුව පලකරනවා ඇති. ඒ නිසා ඔබේ පදපෙල පලවීමට ප්‍රමාද වුනා කියා හිතන්න එපා, අපෙන් සුබ පැතුම්!

    ReplyDelete