April 7, 2011

සද නේන දා කවිත්
ලියවෙන්නෙ මා අතින්
ගියදාක නුඹ ඇවිත්
පසු දාට සිහිනෙකින්

1 comment:

  1. දැවූ හිරු ගිලී
    සඳ කැන් මැකී
    අඳුරින් වෙලී ගිය
    අහසේ දිලේ තරුමල්

    ReplyDelete