April 5, 2011

දගකරන පෙම් කදුළු රළ පෙල
නිබදවම සිත පෙලන කවි පෙල
හැර දමා මොහොතකට දුක් විල
සතුටු වෙමි මම එක්ව මිතු කැල

1 comment:

  1. http://www.facebook.com/pages/%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA/184772704872869

    ReplyDelete