April 4, 2011

මගේ භූමිය
ලකුණු කරගමි
ප්‍රේමයේ
කහවණු වලින්.
...
මිලට ගැන්මට
ඔබට නොහැකිය
වැඩි මිලට
විකුණන හෙයින්!

1 comment:

  1. අන්න හොඳයි
    ඔය තුට්ටු දෙකට ඉල්ලන උන්
    ගණන්වත් නොගෙන

    ReplyDelete