April 15, 2011

අරා මා සිත
පුරා පෙම් කවි
පටලලා

සරා සද කිම
නිදනු අද දින
වලාකුළු යට
සැගවිලා

1 comment:

  1. පිරුණු හදකින්
    පබැඳු පෙම් කවි
    තරු පොකුරු
    ‍හෙමි හෙමිහිට
    මුමුණනා
    ඒ සොඳුරු තාලයට
    ඒ සඳ
    වළා යහනේ
    සැතපිලා...!

    ReplyDelete