April 21, 2011

ජල සක

ගගන තෙක් විහිදුනු
ගිරග හිස් ගෙඩි
වලාකුළු සොවෙන් බරකොට
කඳුලු වැසි වටති පොලොවට

1 comment:

  1. බොඳ වලා බට
    ගලා කඳු හොට
    ගිල මෝය කට
    මුදන මහා සයුරට
    දැනේවි ද උණුහුමට

    ReplyDelete