April 19, 2011

බණ

සුපින්වතුනි ;
උකැටලී නොවුන මනාය
සෝදන්නන් අතින්මය
බිඳෙනුයේ
බන්දේසි
එක දෙක......

1 comment:

  1. බන්දේසි අල්මාරියේලූවන්
    නොබි‍ඳෙතැයි
    සැනසී සිටින විට

    ReplyDelete