April 3, 2011

ආඳා මාළු.....

මගෙන් ගිලිහිලා යන
ඇගේ ආදරේ
නවත්ත ගන්න
පුළුවන් නම්
කනවා
මං
ආඳා මාළු
ඉරට්ටෙන්......

2 comments:

  1. මේකෙ කවිය මොඩයන්ට පේන්නෙ නැද්ද? (හිනා)

    ReplyDelete
  2. ප්‍රමාද දෝෂයකින් කවිය පලවී තිබුණේ නැත. කවිය කියවන්නට ආ සියල්ලන්ගෙන් සමාව අයදිමු!

    ReplyDelete