April 26, 2011

නිම්නෙත්

පිණි වැටී දිලුන
වතුසුදු මල
උදැසනම නෙලා ගතිමි...

මිතුරෙකු අත
එ මල තබා
පන්සල් බිම අතහැර යමි...

No comments:

Post a Comment