March 3, 2011

එදා සහ අද

එදවස
ප්‍රාර්ථනාවේ
වසන්තය විය
මෙදවස
බිඳුණු පැතුමේ
ශීත ඍතුවය

2 comments: