March 16, 2011

ජීවිතේ කොතෙක් පි‍ටු පෙරලුනද
සිත් වලට වැටකඩොළු ලනු නොහැක
බොහෝ කල් නිදාගත් ගිනි කඳුද
කෙදින හෝ පුපුරුවා හැලෙනු ඇත...

No comments:

Post a Comment