March 1, 2011

♪♪♪ ජොආනා...

ඇයත් පෙම්වතියකි... බිඳී ගිය ඉරාකයේ...
කුර්දි ජාතිකයෙකි... සුලෙයිමාන් දේශයේ...
සටන් කාමිනියකි... පෙෂ්මර්ගා ජීවිතයේ...
එහෙත් පෙම්වතියකි... මාගේත් විජිතයේ...

No comments:

Post a Comment