March 17, 2011

කොට්ට

පුලුන් කොට්ටයක්
හෙව්ව මට
සිමෙන්ති
කොට්ටයක්.....!!!

[බදාගෙන නිදාගන්න බැරිවුනත් මනා ගෙයක් හදාගන්න පුලුවන් නොවැ...!!]

No comments:

Post a Comment