March 11, 2011

අතු අත් නමා
සිප වැළඳ ගන්නට බැරිවුනත්
සැඬ හිරුගෙ හෙවණැලි අවුරනා
නුඹ මහා පවුරක්
සෙනෙහසින්සෙවණක් සාදනා
නුඹ වනස්පතියක්..

No comments:

Post a Comment